St. Matthew’s College Sculpture Workshop was successfully conducted on 02.11.2022.
On behalf of the children of the school, thank you to Mr. Rohan Uggoda, art teacher consultant of Borella Education Division, who encouraged us with organization and counseling, and to teacher Salinda Roshan of De La Salle College, who taught sculpture by providing resourcefulness.
ශාන්ත මැතිව් විද්‍යාලයේ මූර්ති නිර්මාණ වැඩමුළුව ඉතා සාර්ථකව 2022.11.02 සිදු කරන ලදී.
සංවිධානයෙන් සහ උපදේශනයෙන් අප ධෛර්යමත් කළ බොරැල්ල අධ්‍යාපන කොට්ඨාසයේ චිත්‍ර ගුරු උපදේශක රොහාන් උග්ගොඩ මහතාටත්, සම්පත්දායකත්වය සපයමින් මූර්ති නිර්මාණ කියාදුන් ඩිලාසාල් විද්‍යාලයේ සාලින්ද රොෂාන් ගුරුතුමාටත් පාසලේ දරුවන් වෙනුවෙන් ස්තූතියි