Parents of St. Mathew’s College students had prepared lunch On 21st November 2022 for 500 students and on 22nd November 2022 for 550 students. I am thankful to the Colombo Municipal Council and the officials who were involved in this, the teachers including the Principal of Isipathana Vidyalaya, the student leaders and parents, Miss Sadamali and Fasal Maya of the Regional Secretariat Office and everyone else.
Principal St. Matthew’s College.
ශාන්ත මැතිව් විද්‍යාලයෙ සිසුන් සදහා 21 දින සිසුන් 500කටද සහා 22 දින සිසුන් 550කටද දිවා ආහාරය පාසලෙදි දෙමව්පියන් විසින් ප්‍රනිතව සකස් කර ලබාදෙන ලදි. මෙ සදහා දායකත්වය ලබාදුන් කොලඹ නගර සබාවට හා මෙ සදහා සම්බන්ද වු නිලදාරින්ට, ඉසිපතන විද්‍යාලයෙ විදුහල්පතිතුමා ඇතුලු ආචාර්ය මණ්ඩලයට, ශිෂ්‍යනායකයින්ට හා දෙමව්පියන්ට, ප්‍රාදේශීය ලෙකම් කාර්‍යාලයෙ සදමාලි මිස් හා ෆාසාල් මයා ඇතුළු සියලු දෙනාට ස්තුතිවන්ත වෙමි. විදුහල්පති ශාන්ත මැතිව් විද්‍යාලය.